එක්සත් ජාතික පෙරමුණ ගෙන එන 20119 අයවැය සදහා දෙමළ ජාතික සංවිධානයේ සහය අවශ්‍යනම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ගෙන එන යෝජනාවට එජාපය සහය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසයි.
යාපනය චාවකච්චෙරිහි පැවති දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත්සභා මන්ත්‍රී හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...