ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන නව සන්ධානය ඉදිරි සති කිහිපය තුළ බිහි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එම සන්ධානය සඳහා මේ වන විටත් නමක් යෝජනා කර ඇති බවයි.
ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සදහන් කළේ අදාළ සන්ධානය බිහිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...