රුපියල් මිලියන 2945ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 294යි ග්‍රෑම් 490ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම මත්කුඩු තොගය මෙතෙක් සොයාගත් විශාලතම මත්කුඩු තොගය බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඊයේ (23) රාත්‍රියේ සුපිරි වෙළද සංකීරණයක රථ ගාලකදී සැකකරුවන් දෙදෙනා මත්කුඩු සහ වෑන් රථ දෙකක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවෝ දෙදෙනා පානදුර කෙසෙල්වත්ත පදිංචිකරුවෝ වෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...