Notice Board

දේශීය නිර්මාණකරුවෙකු විසින් නිර්මාණය කරන ලද ක්‍රියාකාරී කෘතිම දෑත් දෙපා සහෝදරත්වයේ පිය සටහන් පදනම හරහා දකුණේ ආබාධිත ප්‍රජාව වෙත පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ඇතිව ලබාදී නැවත වැඩ කළ හැකි තත්වයට පත් කිරීමේ සමාජ මෙහෙවරක 2009 වසරේ සිට ක්‍රියාවට නංවාන්‍දායෙමු.

යුද්ධයට මැදි වූ දමිල තරුණ තරුණියන්ට කෘතිම පාද ලබා දීම 2019 පෙබරවාරි 22 පෙරවරු 10:30ට ආචාර්ය සුරේන් රාඝවන් උතුරු පළාත් ආන්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය සරස්වතී ශාලාවේදී (0Rajah Cream House, No.37,Sir Pon.Ramanathan Road, Jaffna.)
සංහිඳියාවේ පියසටහන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More