ශ්රී ලංකාවේ එල්ලූම් ගස ක‍්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අලූගෝසු තනතුර සඳහා ඉල්ලූම්පත‍්‍ර කැඳවා ඇති අතර, එම රාජකාරිය සඳහා ඇමෙරිකන් ජාතිකයකු ඉල්ලූම් පත‍්‍රයක් එවා ඇතැයි බන්ධනගාර ආරංචිමාර්ග සදහන් කරයි.
ශ‍්‍රී ලංකාවේ කිසිවෙකු තමා හඳුනන්නේ නැති බව ද මෙම වෘත්තිය සඳහා දැඩි කැමැත්තක් දක්වන බව ද ඒ අනුව මෙම රැකියාව ලැබේවි යැයි තමා සිතන බව ද දන්වමින් එම විදේශිකයා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත විiුත් තැපෑලෙන් මෙම අයැදුම් පත‍්‍රය එවා තිබේ.
මෙම තනතුර සඳහා ශ‍්‍රී ලංකාවේ පුද්ගලයකු යොදා ගන්නවාට වඩා තමා යොදා ගැනීම වැදගත් බව ද හෙතෙම මෙම අයදුම්පත‍්‍රයෙන් කරුණු පෙන්වා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...