දේශීය පුවත්

පුළුල් ජාතික බලවේගයක් ගොඩ නැගීමෙන් තොරව ජනතා බලය දිනා ගැනීමට නොහැකි යැයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව අප කළ විමසීමකදී මෑතකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වූ පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින න්ත්‍රීවරයකු සඳහන් කර සිටියේ ‘‘ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තේරෙන දේ බැසිල් රාජපක්ෂ මහතාට තේරෙනවා නම් අපි මොණතරම් වාසනාවන්තද?‘‘ යනුවෙනි.

ඔහු බලා බලාපොරොත්තු සහගතව කියාසිටියේ දැන්වත් බැසිල් රාජපක්ෂ මහතාට මොළය පෑදේ යැයි අපි බලා සිටිනා බවය. මෙම ප්‍රකාශයෙන් අපට පැහැදිලි වූයේද ඔහු ඒ පිළිබදව සුබවාදීව සිතමින් සිටින බවකි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙම ප්‍රකාශය සිදුකරනු ලැබ්වේ කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි නව නගර ශාලාවේ දී ඊයේ (17) පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන ජාතික මහා සම්මේලනයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More