දේශීය පුවත්

ශී‍්‍ර ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කෙරෙන ජිනීවා යෝජනාව ඉදිරියට ගෙන යෑම සඳහා කැනඩාව සහ ජර්මනිය ඉදිරිපත් වී ඇත.

ඇමරිකාව මානව හිමිකම් සමුළුවෙන් ඉවත් වීම නිසා කැනඩාව සහ ජර්මනිය එම යෝජනාව මෙහෙයවන බව බි‍්‍රතාන්‍ය රහසිගතව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ට දන්වා තිබේ.

මේ හැර යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක කළ යුතු බවට දැක්වෙන සංශෝධනය ද ලබන පෙබරවාරි 25 ආරම්භ වන 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට යොමු වේ.

ඊට අදාළව ද්‍රවිඩ සන්ධාන කි‍්‍රයාකාරීන් බටහිර රටවල තානාපති නිලධාරීන් සමඟ රහස් සාකච්ඡා කීපයක්ම පවත්වා ඇත.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More