දේශීය පුවත්

යුරෝපා හා ඇමෙරිකානු බදු සහන නැවත වතාවක් අහිමි වී යෑමේ අවදානමක් මතුව තිබෙන බවත් වෘත්තිය සමිති සඳහන් කරයි. ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ කර්මාන්ත ශාලා හිමියන් කිහිපදෙනෙකු විසින් සේවක අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවය.

මේ නිසා අදාළ කර්මාන්ත ශාලා විසින් සිදුකරන ක්‍රියාව නවතා දමන ලෙසට වෘත්තිය සිමිති 27ක් එක්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදුන් බවද නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමය පවසයි .

කම්කරු අයිතිවාසිකම් කඩකිරීමේ චෝදනා ඇතුළු චෝදනා කිහිපයක් හේතුවෙන් මීට පෙර මෙම බදු සහනය අහිමි වූ බවත්, එය රටේ ආර්ථිකයට විශාල ලෙස බලපෑ බවත් එම සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් වැඩි දුරටත් පැවසිය.

ඔහු මේ බව පවසා සිටියේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙසට කොළඹදී පැවැති විරෝධතා රැළියක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More