ඊළඟ ජනාධිපතිවරණයට නියත ලෙසම තමා ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය සමීපතම හිතවතුන් කැඳවා දැනුම් දී ඇත.
පසුගිය බදාදා (13 වැනිදා) රාත්‍රියේ සිය නිවසට කැඳවා ඇති පාසල් මිතුරන් සේම දේශපාලන හිතවතුන්, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් හමුවේ ඒ බව සඳහන් කර ඇත. අතිශය තීරණාත්මක තීන්දු ගන්නා අවස්ථාවට පමණක් කැඳවන සිය හිතවතුන් පමණක් මෙම සාකච්ඡාවට කැඳවා තිබීම විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
නැවතත් ඉල්ලන් කෑමේ පෙර නිමිති