විදේශ පුවත්

ඇමරිකා එක්‌සත් ජනපදය හා මෙක්‌සිකෝව අතර මතබේදාත්මක තාප්පය ගොඩනැඟීමට අරමුදල් ලබා ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික හදිසි තත්ත්වයක්‌ ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ඇමරිකානු කොන්ග්‍රසයේ අවසරයකින් තොරව ආරක්‍ෂක අරමුදල් වලින් තාප්පය ගොඩනැඟීමට මුදල් ලබාගැනීමට ජනාධිපතිවරයාට අවස්‌ථාව හිමි වේ.

කෙසේ වෙතත් සංචා ක්‍රැටික්‌ ප්‍රබලයන් මෙය දැඩි ලෙස හෙළදැක ඇති අතර එය අයථා ලෙස බලය භාවිත කිරීමක්‌ බවටත් එය නීති විරෝධී බවත් ප්‍රකාශ කර තිබේ.

මෙය ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවකි. කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ හිතුවක්‌කාරී වැඩපිළිවෙළට මේ වන විට දැඩි විරෝධයක්‌ අංශ ගණනාවකින් එල්ලවී ඇති අතර ඇතැම් විට ඔහුට එරෙහිව දොaෂාභියෝගයක්‌ ගෙන ඒම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More