කොකේන් පානය කරන කැබිනට් අමාත්‍යවරු පවා සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
ඊයේ (11දා) මහනුවර – කුරුණෑගල අධිවේගී මාර්ගයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එමෙන්ම දේශපාලකයන් මධූෂ් සමග සම්බන්ධ බවත් මත්කුඩු වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන් සමග තමන් ගනුදෙනු නොකරන බවත් ඔහු සඳහන් කළේය.
ධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ ගෞරවය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් යා යුතු බව ඔහු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...