Notice Board

වෙරළට නිදහස___

January 31, 2019 5:59 pm | Lanka Lead News

ජාතික නිදහස ගැන හැමෝම කතා කරද්දී බොහෝ දෙනෙක්ට අමතක වෙන දෙයක් තමයි අපි ජීවත් වෙන පරිසරයටත් නිදහසක් ඕන කියන කාරණාව. පරිසරයට කොහොමද නිදහස ඕන වෙන්නේ ? පරිසරය නිදහස් කරන්න තියෙන හොඳම විදිහ වෙන මොකුත් නෙමෙයි පරිසරය විනාස නොකර ඉන්න එක. ඒ හින්දා GO Sri Lanka සංවිධානය තීරණය කළා පරිසරයට නිදහස අරගෙන එන්න. පෙබරවාරි 04 නිදහස් දවසේ ගල්කිස්ස වෙරළ තිරයේදී ” වෙරළට නිදහස” අරන් එන්නේ පරිසරයට අවශ්‍ය නිදහස සංකේතවත් කරන්න.

එදාට විශේෂ වැඩසටහන් කිහිපයක්ම සිද්ද වෙනවා. වෙරළ පිරිසිදු කළාට පසු දැවැන්ත ජාතික ධජයක් වෙරළ මත වැලිවලින් නිර්මාණය කරන්න විශේෂ කලාකරුවෝ ගණනාවක් සූදානමින් ඉන්නවා. ඒ වගේම දරුවන් වෙනුවෙන් වැලි නිර්මාණ තරගයක් පැවැත්වෙනවා. පරිසරයට, රටට, නිදහසට ආදරය කරන සියලුම දෙනාට එදාට පැමිණෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා.

වෙරළට නිදහස දෙන්න පෙබ 04 උදේ 8.30 ගල්කිස්ස වෙරළට ඔබත් එන්න.

වෙරළට නිදහස දෙන්න පෙබ 04 උදේ 8.30 ගල්කිස්ස වෙරළට ඔබත් එන්න.මේ ගැන සංවාදයක් ගොඩනගමු!විඩියෝ එක Shares කරන්න " lanka lead " pege එකට Like කරන්න

Gepostet von Lanka Lead News am Samstag, 2. Februar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More