දේශීය පුවත්

දේශීය මත්පැන් මිල ඉහළට

January 28, 2019 1:34 pm | Lanka Lead News

දේශීය මත්පැන් බෝතලයක මිල ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මත්පැන් නිශ්පාදන සමගමක් සිය මත්පැන් බෝතලයක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

මීට අමතරව ඔවුන් සිය භාග හා කාල බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. රජය මැදිහත්වි මත්පැන් මිල ඉහළ දැමීමට කටයුතු කර නොමැති අවස්ථාවක ඔවුන් මෙසේ සිය මිල ගණන් ඉහළ දමා ඇත.

එසේම මේ වන විට මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්ද ක්‍රියාත්මක වෙමින් පවතියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More