දේශීය පුවත්

බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන මර උගුල අකුලා ගන්නා ලෙස රජයට බල කරමින් මහා බ්‍රිතාන්‍යෙය් වෙසෙන දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයන් ලන්ඩන් ශ්‍රී ලංකා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද(25) උද්ඝෝෂණයක නිරත විය.

රටේ ජනතාව මේ මොහොතේ ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථා සංශෝධනයක් නොව රට පත්ව තිබෙන අරාජිකත්වයෙන් මුදවා ගැනීම සදහා මහ මැතිවරණයක් බවද ඔවුන් සටන්පාඨ කියමින් අවධාරණය කර සිටියේය.

මහානායක හිමිවරුන්ගේ ඉල්ලීමට ගරු කරමින් බෙදුම්වාදීන්ගේ උවමනාවට සිදු කිරීමට යන ව්‍යවස්ථා සංශෝධන හෝ නව ව්‍යවස්ථාවක් ලෙන ඒමේ පරගැති උවමනාවට ඉඩ නොදෙන ලෙසද අතිගරු ජනාධිපතිවරයාගෙන් ද ඔවුන් ඉල්ලා සිටියේය.

බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන මර උගුල අකුලා ගනු! ලන්ඩනයේ සිට දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයෝ ආණ්ඩුවට රතු එළි දල්වති

Gepostet von Lanka Lead News am Freitag, 25. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More