දේශීය පුවත්

දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් නොකරන ලද ප‍්‍රකාශයක් සිරස රූපවාහිනිය විසින් ප‍්‍රචාරය කළ බවට ඔහු විසින් ජනහමුවක් අමතමින් කරන ලද චෝදනාවකට සිරස රූපවාහිනිය විසින් දීර්ඝ පිළිතුරක් ලබා දුන්නේය.

සිය ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය අතරතුරදී අදාල චෝදනාවත් ඊට සිය ආයතනයේ පිළිතුරත් ඔවුන් විසින් ලබා දුන්නේ මෙසේය.

පසුගිය 12 වන දා ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ ය.

“සිංහල ජනතාවගේ හදවත් දිනා ගත යුතුයි. රට බෙදෙයි කියලා ඔවුන් තුළ විශාල බියක් තියෙනවා. ඒකට හේතුව මම දන්නේ නැහැ. බෙදෙන්නත් පුළුවන්.”

මේ ප්‍රවෘත්තිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ මෙසේ පැවසුවේ ය.

“එදා සිංහල ප්‍රවෘත්තියේ සිරස්තල විදියට ඒගොල්ලෝ කියන ප්‍රවෘත්තිය, වෙනම රටක් නිර්මාණය විය හැකි යැයි සුමන්දිරන් පවසනවා. ඒක තමයි ඒ ගොල්ලෝ කියපු ප්‍රවෘත්තිය. සිරස ප්‍රවෘත්තියෙන්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More