ඊයේ දින සබරගමුව වෛද්‍ය පීඨයේ විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
ඊට අනුව මත්තල ගුවන්තොටුපොලක් ඉදිකිරිම සදහා චීනයෙන් ලබාගත් ණය මුදල ගෙවා දැමීමට ඔහු සැලසුම් කරන්නේ ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය හරහාය.
ඉන් අදහස් වන්නේ මත්තල ගුවන් තොටුපොල ඉන්දියාවට බදු දීම හෝ විකිණීම දැයි මේ අවස්ථාවට සහභාගී වූ පිරිස් ප්‍රශ්න කළ බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...