එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයෝ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවී පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්නැයි ඊයේ (17) ඉල්ලීමක් කළහ.
පළාත් මැතිවරණය පැවැත්වීම පිළිබඳ ගැටය ලිහිය හැක්කේ පාර්ලිමේන්තුවට යැයි දේශප්‍රිය මහතා ඒ ගැටය කැපිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවද ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙසේ පැවැසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් පිරිසක් තමා හමුවීමෙන් පසුව ඒ පිළිබඳව ජනමාධ්‍යවේදීන්ට කරුණු දක්වමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...