වනාතවිල්ලුව පොලිස් වසමේ පිහිටි ලැක්ටෝ වත්ත නම් ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් සිවුදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් සමග ඩෙටනේටර් 100ක් සොයා ගැනීමට හැකිවී තිබේ.
සොයා ගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය වර්ගය මේ දක්වා හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...