දේශීය පුවත්

අද (17)දින ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් ඇමතූ ජාතික සංවිධාන නායකයින් සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක් කළහ.

එහි අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේ සඳහන් කළේය.

”රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණක් නොවෙයි බැසිල් රාජපක්ෂ මහත්මයත් හිතාගෙන ඉන්නේ ජාතිවාදී කප්පම්කාරයින් නැමති කපුවන් නැතිව ජනතාව නැමැති දෙවියන් අමතන්න බැහැ කියලා. එසේ වුවත් එම කප්පම් කාරයන්ට සැබෑ ජන බලයක් නැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ටී.එන්.ඒ පක්ෂයට උතුරෙන් ලැබෙන්නේ ඡන්ද 34.6% යි. නැගෙනහිරින් 24.4% යි.”

මෙම මාධ්‍ය හමුවට පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, රියර් අද්මිරාල් සරත් වීරසේකර,නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

රනිල් – බැසිල් දෙන්නම හිතනවා කපුවෝ නැතිව දෙවියන් අමතන්න බෑ කියලා

රනිල් – බැසිල් දෙන්නම හිතනවාකපුවෝ නැතිව දෙවියන් අමතන්න බෑ කියලාවෛද්‍ය වසන්ත බණ්ඩාරවිඩියෝ එක Share කරන එකත්, " lanka lead " page එකට Like කරන එකත් ජාතික යුතුකමක්!

Gepostet von Lanka Lead News am Donnerstag, 17. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More