දේශීය පුවත්

ඇමරිකානු පුරවැසිකම තම පුද්ගලික දෙයක් බවත් එය අවශ්‍ය නම් තබා ගැනීමටත් තමනට ඕනෑම අවස්ථාවක ඉවත් කර ගත හැකි බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

සුපිරි ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් යයි කියන ඇමරිකාව විසින් බලහත්කාරයෙන් පුද්ගලයෙකු පුරවැසියෙකු ලෙස තබා ගැනීමට උත්සාහ නොකරනු ඇතිට තමන් විශ්වාස කරන බවද ඔහු කියා සිටී.

විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද(17) දිනයේ පෙනී සිටීමෙන් පසු රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේය.

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ජනාධිපතිවරණයට ජනතාව සූදානම් තමන් සූදානම් බව පසුගිය දිනයකදී ප්‍රකාශ කළ බවද ඔහු කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More