2015 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන තුළ සිදුවූ දූෂණ, අක්‍රමිකතා හා රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමෂන් සභාවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කොමිසමට සාමාජිකයින් 05 දෙනෙකු ඇතුළත් වන බව සඳහන්ය.
අදාළ කොමිසම විසින් 2010 වසරේ සිට 2015 වසරේ ජනවාරි මාසය දක්වා කාල සීමාව තුළ සිදුවු දූෂණ අක්‍රමිකතා පිළිබඳව ද විමර්ශන සිදුකල අතර එම වාර්තාව පසුගිය 02 වනදා ජනාධිපතිවරයා වෙත බාරදී තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...