ත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයේ බටුවෙන හන්දිය ප්‍රදේශයේ පැවැත්වෙන නිහඬ විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබේ.
සබරගමු විශ්වවිද්‍යලයේ සිසුන් පිරිසක් විසින් මෙම නිහඬ විරෝධතාවය සංවිධානය කර තිබේ.
සබරගමු විශ්වවිද්‍යලයේ පාලන අධිකාරිය විසින් 2010 සිට දැඩි ඉල්ලීම් කරමින් ලබාගත් වෛද්‍ය පීඨය අද(17) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.
විරෝධතා කරුවන් පවසන්නේ මෙම වෛද්‍ය පීඨය විවෘත කිරීම සිදුවන්නේ විශ්වවිද්‍යාල උප කුලපති සුනිල් ශාන්ත මහතාගේ මැදිහත් වීමෙන් පටු දේශපාලන වාසි අරමුණු කරගෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...