කළු ගඟෙන් මුහුදට ගිය වැලි ‘පෝට් සිටි’ නගර ව්‍යාපෘතිය සඳහා යොදාගෙන ඇති බවට ඇමැති පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය අසත්‍යයකි. ඒ සඳහා අවශ්‍ය වැලි ලබාගෙන ඇත්තේ උස්වැටකෙයියාව හා මීගමුව අතර කිලෝ මීටර් 10ක් වූ මුහුදු තීරයෙනි.
කළු ගඟෙන් මුහුදට ගිය වැලි මිලියන කියුබික් මීටර් 70කට අධික ප්‍රමාණයක් එම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම හේතුකොටගෙන කළුගඟ ප්‍රදේශයේ සෝදාපාළුවක් හා පරිසර විනාශයක් සිදුව ඇති බවට ඇමැතිවරයා කරන ලද ප්‍රකාශයද මේ අනුව සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ.
ඇමැතිවරයා එම ප්‍රකාශය සිදු කළේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4ක මූලික ආයෝජනයෙන් චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගම හෙක්ටයාර් 269ක මුහුදු තීරයක් ගොඩ කර අවසන් කිරීමේ නිල නිවේදනය නිකුත් කිරීම නිමිත්තෙන් ඊයේ (16දා) එම වැඩබිමේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි.
කොළඹ වරාය නගරය ගොඩ කර අවසන්… #lka #PortCity #Colombo #News1st
Gepostet von Newsfirst.lk am Mittwoch, 16. Januar 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
No wonder the Minister’s father decided to name him PaCha (untruth) Ranawaka. The paper engineer has never worked a day in his life or paid 5 cents as tax, all his life. Big talker and a mahadena muththa who has no shame.
Should have fallen on his knees and thanked former President MR and future President GR for having the vision to set up the poat City Project. In another few years, PaCha will claim the Port City to be all his idea, when at the start, to get to power, he called the project an environmental disaster and the biggest corruption project during the MR rule.