ජාතික සමතා බලවේගය විසින් පැපිලියාන සුනේත්‍රාදේවී මහ පිරිවෙනේදී 19 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ සත්‍යක්ක්‍රියාව 24 වැනිදා පැවැත්වීමට නියමිත මහ සමුළුවෙන් පසු දිනයක පැවැත්වෙන බව එම සංවිධානය නිවේදනය කරයි.
එම සංවිධානය වෙනුවෙන් බෙදුම්වාද විරෝධී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අනුරාධා යහම්පත් මහත්මිය විසින් යොමු කරන ලද නිවේදනයක එ් බව සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...