Uncategorized

සුමන්තිරන් සහ මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් විසින් උතුරු පළාත පිළිබදව කළ ප්‍රකාශ කැබිනට් මණ්ඩලයට වඩා උඩින් තිබෙන දෙමළ ජාතික සන්ධානයේ සහ එක්සත් ජාතික පක්ෂය සමග වන ඒකාබද්ධ යාන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස පෙනෙන බව විමල් වීරවංශ මහතා පවසයි.

අද (16) පෙරවරුවේ පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ දෙමළ ජාතික සන්ධානය අකමැති කිසිම යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති තත්වයක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින්ම නිර්මාණය කර දී ඇති බවය.

“ෆෙඩරල් මුට්ටිය දමා බැලීම – සුමන්තිරන්ලාගේ කැබිනට් මණ්ඩලය පාලනය කිරීමේ

“ෆෙඩරල් මුට්ටිය දමා බැලීම – සුමන්තිරන්ලාගේ කැබිනට් මණ්ඩලය පාලනය කිරීමේ යාන්ත්‍රණය ඇතුළු කරුණු පිළිබඳ විමල්ගෙන් සුවිශේෂී අනාවරණයක්”

Gepostet von Lanka Lead News am Mittwoch, 16. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More