විදේශ පුවත්

බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ මහත්මිය විසින් ඉදිරිපත් කළ බ්‍රික්සිට් ගිවිසුම ඡන්ද 230 කින් ප්‍රතික්ෂේප වී ඇත.

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ අරමුණින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කර අතර දින පහක් පුරා පැවැති විවාදයකින් පසුව ඡන්ද විමසීම පැවැත්විණි.

බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසය තුළ ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් වැඩි ඡන්ද ගණනකින් පරාජය වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

බ්‍රික්සිට් ගිවිසුමට විරුද්ධව ඡන්ද 432 ලැබී ඇති අතර පක්ෂව ඡන්ද 202 ක් ලැබී ඇත.

කම්කරු පක්ෂ නායක ජෙරම් කෝබන් විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

බීබීසී ඇසුරෙනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More