දේශීය පුවත්

ධුරයේ සිටින ජනාධිපතිවරයා නැවත වරක් ජනාධිපතිවරණය සඳහා තරඟ වදින්නේ නම් ඕනෑම මොහොතක ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පාදුක්ක ප්‍රදේශයේදී ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

දකුණු පළාත් සභාව සහ බස්නාහිර පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභා විසුරුවා හැර මාස ගනනක් වුවද වත්මන් ආණ්ඩුව මැතිවරණ පැවැත්වීම කල් දමමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

මැතිවරණ පැවැත්විය යුතු කාලය ගත වී දැනට වසර එකහාමාරක් බවද මන්ත්‍රීවරයා පැවසීය.

නිතීය වෙනස් කරමින් ඡන්දය නොපැවැත්වීමට ආග්‍රාමාත්‍යවරයා උත්සහ කළ බවත් එම උත්සහය ව්‍යාර්ත වු බවද මන්ත්‍රීවරයි පවසයි.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරිමට පසුගිය සැප්තැම්බර් මස සිට මාස දෙදක කාලයක් ලබා දුන්නට මේ වන තෙක් අග්‍රාමාත්‍යවරයා එම වාර්තාව ඉදිරිපත් නොකල බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More