දේශීය පුවත්

මුලතිව් ‘නයාරූවල’ පිහිටි ගුරුකන්ද පුරාණ රජමහ විහාරයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා 14දා එහි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවිය.

විහාරස්ථානයට ඇතුළු වූ පිරිස විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ට බැන වැදී තර්ජනය කිරීමෙන් අනතුරුව එහි බලහත්කාරයෙන් පොංගු තමිල් උළෙලක් පැවැත්වීමටද කටයුතු කළහ.

එහිදී ගුරුකන්ද විහාරස්ථානයෙහි ඒ වනවිට සිටි බෞද්ධ බැතිමතුන් කණ්ඩායමක් සහ පොංගු තමිල් උත්සවයක් බලහත්කාරයෙන් පැවැත්වීමට කටයුතු කළ පිරිස අතර කලහකාරී තත්ත්වයක් ඇති වූ අතර පොලිසිය සහ යුද හමුදාව මැදිහත් වීමෙන් එය සමථයකට පත් කරන ලදී.

විහාරස්ථානය තුළ බලහත්කාරයෙන් පවත්වන ලද පොංගු තමිල් උළෙලට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ ප්‍රාදේශීය දේශපාලකයෝ පිරිසක්ද සහභාගි වී සිටියහ.

ගුරුකන්ද රජමහා විහාරයේ බලෙන් හදන්න යන කොවිල

ගුරුකන්ද රජමහා විහාරයේ බලෙන් හදන්න යන කොවිල – පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමි

Gepostet von Lanka Lead News am Dienstag, 15. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More