ශ්රී ලංකාව දැඩි අසීරුතාවකට පත්වන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලම්ගේ විමර්ශන වාර්තාව මාර්තු 20 දා ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.
මෙම වාර්තාවට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාණ්ඩලික ධුරයට පත්කිරීම, යුද අපරාධ චෝදනා ගැන විමර්ශනයට, විශේෂ අධිකරණ ස්ථාපිත නොකිරීම යන කරුණු ඇතුළත් වේ.
මානව හිමිකම් කවුන්සිලය විසින් ජිනීවා යෝජනාවට අදාළ විශේෂ අධිකරණ ස්ථාපිත කිරීම සඳහා වසර 22 ක කාලයක් මෙරටට ලබාදී තිබුණි. එම කාලසීමාව ලබන මාර්තු 1 දා නිමා වේ.
මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාව ප‍්‍රකාශයට පත්කිරීමට පෙර කොටි ඩයස්පෝරා සංවිධාන 11 ක් ඇය වෙත සාවද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇතැයි ජිනීවා ආරංචි මාර්ග පැවසීය.
මේ අතර කොටි හිතවාදී සංවිධාන 18 ක් ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිත ය.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...