දේශීය පුවත්

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන් අදහස් විමසන ලදී.

පා.ම ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා හැර සෙසු මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව කතා කිරීමට බියක් දැක්වීය. ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා මේ පිළිබද කළ ප්‍රකාශය මෙසේය,

” ජනාධිපතිතුමා සමහරවිට කේවල් කිරීමක් කරනවා ඇති. ඒක ගහල වරෙන් කිව්වම මරලා එන ගෝලයොත් ඉන්නවනේ. එක පැත්තකින් මෛත්‍රි – මහින්ද සමගිය බෙදුම්වාදී බලවේග වලට මාරාන්තිකයි. ඒ නිසා ඔවුන් බලනවා විවිධ ක්‍රම වලට මේ සමගිය බිදින්න. අනෙක් පැත්තෙන් තවත් පිරිසක් ඉන්නව නැවත ඡන්දය ඉල්ලා දිනන්න බැරි එහෙන් මෙහෙන් පැනපු අය. ඒ අයට ඕන ආණ්ඩුවට එක්වෙලා කෙටි කාලයකට හරි ඇමතිකමක් ගන්න. ඕක තමයි කතාව ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More