ඉදිරි වසර පමණක් නොව , තවත් වසර පහක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත් සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ඇරයුම් කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසයි.
විහාරස්ථානවලට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.
තවත් වසර 05ක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත් සෞභාග්‍ය වෙනුවෙන් පෙනී සිටින ලෙස පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන 60 කට ආසන්න ප්‍රමාණයකට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම අද (09) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරුණේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...