Uncategorized

පාලිත තෙවරප්පෙරුම කියන්නේ ඔරිජිනල් UNP කාරයෙක් කියලා කියන්නේ එජාපයමයි. එහෙමනම් එහෙම UNP කාරයෙක් කියන එජාපය ගොඩක් දුක්වෙච්ච අදටත් පෙනී ඉන්න ගොඩ ගන්න වලලන මාධ්‍ය සාකජ්ජා තියන
ලසන්ත වික්‍රමසිංහ ගැන තෙවරප්පෙරුම කියනවා

ගහලා කකුල් කැඩුව පෝද්දල ජයන්ත ගැනත් කියනවා.

ලසන්තව ඝාතනය කරෙත් පෝද්දල ජයන්තගේ කකුල් කැඩුවෙත් ෆොන්සේකා බව ඔහු චෝදනා කරනවා (අළුත් දෙයක් නෙවේ හැබැයි මේක එජාපයේ එකෙක්ගේ කටින් කියපු ආන්ඩුවේ ඉද්දී කීව පලවෙනි වතාව)

එකම වහළ යට ⁣චූදිතයයි පැමිණිලිකාරයයි ඉන්න කොට ගෙයින් පිට තියන රාජපක්ෂ මුව හමට තලලා වැඩක් නෑ.

අපි හිතමු ඔය වාග් සංග්‍රාමය මහින්දගේ දෙන්නෙක් අතර මෙහෙම සිදුවෙලා එකෙක් ලසන්තලා ගැන පෝද්දල ජයන්තලා ගැන මෙහෙම කීවනම් ..

අම්මා අද එජාපයේ සමාජවාදී අංශයේ අනුරගේ ජවිපය…ඒ කථාව පදනමට අරං පොලිස් මුලස්ථානයට ලසන්ත ඝාතනය ගැන සාක්ෂි මෙන්න කියලා කියන්න යන අතිරේක නාටිටි එහෙම බලා ගන්න තිබ්බා

කොළඹ කොටුවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාර අළුත් පියාපත් වික්‍රමබාහු කරැණාරත්නලා සවාධීන මාධ්‍ය කරැවෝ එකී මෙකී නොකී සියල්ල උද්ගෝෂණය කරනවා දකින්නත් තිබ්බා.

තෙවරප්පෙරුම ෆොන්සේකා වාදය ගලා යන විට තව බොහෝ කරැණු එලියට එනකොට..

එජාපය හා අනුබද්ධ ආයතන හෙළුවට වැටෙයි .

අහා එන්න මහින්දරාජපක්ෂ මුව හමට තලමු තලමු තලමු.

නුවන් මොණරවිළ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More