උදා වු 2019 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ඊයේ (31) පස්වරුවේ සිට නව වසරට අශීර්වාද ලබා ගැනීම සඳහා සියළුදෙනා අගමික වතාවත්වල නිරත විය.
ශ්‍රී ලංකා වාසින් මෙන්ම සමස්ථ ලෝක වාසින්ද උදා වු 2019 නව වසර ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2019 වසර පළමුවෙන්ම උදා වුයේ පැසිෆික් සාගරයේ කිරිබතී නම් දිවයිනටයි.
කිරිබතී සමඟ සැමෝවා දිවයින ද මුලින්ම නව වසර සැමරුවේ චමත්කාරජනක ගිනිකෙළි සංදර්ශනවලිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...