දේශීය පුවත්

ස්ථාවර නියෝග අනුව කටයුතු කරමින් විපක්ෂ නායක ධුරය පිළිබඳ සිය තීරණය ප්‍රකාශයට පත් කළ බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

සර්ව පාක්ෂික සමුළුවේ නියෝජිතයින් සමග කථානායක කාර්යාලයේ පැවති හමුවක දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් කතානායකවරයා මේ බව කියා සිටියේය.

ආර්.සම්බන්දන් මහතා සැමවිටම පරිණත ගෞරවනීය නායකයෙකු ලෙස රට වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු වන නමුත් ස්ථාවර නියෝග අනුව කටයුතු කරමින් විපක්ෂ නායක ධූරය පිළිබඳව සිය තීරණය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කළ කරූ ජයසූරිය මහතා සඳහන් කළේය.

යම් පුද්ගලයෙකුගේ පක්ෂ සාමාජිකත්වය තිබේ ද නැත් ද යන කරුණ අධිකරණය තීරණය කළ යුතු අතර, ඊට කථානායක ලෙස තමා මැදහත් වීමට අවශ්‍ය නොවන බව කරූ ජයසූරිය මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More