දේශීය පුවත්

විපක්ෂනායකධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීම වරදක් බවට හේතු 7ක් සඳහන් කරමින් පා.ම සුමන්තිරන් මහතා විසින් කතානායක වරයාට යැවූ ලිපියක් හුවාදක්වමින් ‍වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සුමන්තිරන් විසින් ටී.එන්.ඒ පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවට ලිපියක් කථානායකවරයාට, ජනාධිපතිවරයාට සහ අධිකරණයට ඉදිරිපත් කොට ඇති බැවින් එම පක්ෂ විපක්ෂ නායක ධූරය ඉල්ලා සිටීමට කිසිදු නීතිමය හෝ සදාචාරමය අයිතියක් නොමැති බව සඳහන් කළේය.

රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ ඊයේ(27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ සුමන්තිරන් මහතා දැන් මේ රටේ නිල නොවන අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පමණක් නොව විපක්ෂ නායකවරයා ද පාලනය කිරීමට උත්සාහ දරන බවය.

2009 යුධ අපරාධකරුවන් ලෙස සිරගත වීමට නියමිතව සිටි සුමන්තිරන් සහ සම්බන්ධන් වැනි අය බේරා ගත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවටද ඔහු සඳහන් කළේය.

සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ රටේ නිල නොවන අගමැතිද?

සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ රටේ නිල නොවන අගමැතිද?

Gepostet von Lanka Lead News am Donnerstag, 27. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More