කොළඹ ඩාලි පාරේ පිහිටි ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය වසා දමා ඇත්තේ එහි නිලධාරීන්ට සහ කාර්යය මණ්ඩලයට නිවාඩු ලබා දීම හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක පවසයි.
තායිලන්ත සංචාරක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණෙන තෙක් එහි මූලස්ථානය වසා දමා ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.
ඒ සම්බන්ධයෙන් එස් බී දිසානායක මන්තී‍්‍රවරයාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...