ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සදහා පත් කිරීමට ඔහුගේ නියෝජිතයින් සිව් දෙනෙකුගේ නම් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට යවා ඇති බව වාර්තා වෙයි.
ජාතික රූපවාහිනියට එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන සාගර විජේරත්න මහතා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස නම් කර ඇත.
නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා ස්වාධීන රූපවාහිනියේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙසත්, ලක්බිම පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කළ සම්පත් දේශප්‍රිය මහතා ලේක් හවුස් ආයතනයේ ජනාධිපති නියෝජිතයා ලෙසත් නම් කර තිබේ.
දේශපුිය මහතා නම් කර ඇත්තේ ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා ලෙස බවද එම වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...