දේශීය පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු එළැඹෙන ජනවාරි මාසයේ සිට නැවත ආරම්භ කෙරෙන බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා රාජ්‍ය භාෂා හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු නතර කළ තැන සිට ආරම්භ කරන බවත් නැවත මුල සිට එහි කටයුතු ආරම්භ කිරීම මෝඩ ක්‍රියාවක් බවත්ය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු ආරම්භ කිරීම පිළිබඳව ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ කඩිනමින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද මනෝ ගනේෂන් මහතා කීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුවේ වත්මන් ආණ්ඩුවේ නිල කාලය අවසන් වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කොට සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More