දේශීය පුවත්

රාමඤ්ඤ නිකායේ කතිකාවක් පනත ලෙස අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සකස් කොට ඇති පනත් කෙටුම්පතක් මේ වන විට බුද්ධශාසන අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති බව හෙළිදරව් කරමින් මාධ්‍යයට අදහස් දැක්වූ ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර නායක හිමිපාණන් එම පනත් කෙටුම්පත’ දුප්පත් වැඩක්’ ලෙස හැඳින්විය.

උන්වහන්සේ එසේ සඳහන් කළේ අද(27)රාජගිරි ජාතික සංධාන පොදු මධ්‍යස්ථානයේ පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමිනි.

පනත් කෙටුම්පත සම්මත වුවහොත් මහා සංඝ භේදයකට මගපාදන බවත් ඒ මගින් එම පනත සකස් කිරීමට දායකවූ සියලු දෙනා ආනන්තරිය පාපකර්මයකට ගොදුරු වන බවත් උන්වහන්සේ සඳහන් කළහ .

a

රාමඤ්ඤ නිකායේ කතිකාවත් පනත "දුප්පත් වැඩක්"- ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි

Gepostet von Lanka Lead News am Donnerstag, 27. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More