දේශීය පුවත්

ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.

පමුණුගම ප්‍රදේශයේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අවුරුදු 45ක් වන කාන්තවක් වේ. පොලිස් නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ බ්ලූමැන්ඩල් සංඛ නැමති පාතාල කල්ලි නායකයා ග්‍රෑන්ඩ්පාස් හිදී වෙඩි තැබූ අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් සහ ඔහුගේ ජංගම දුරකථනය පුළුස්සමින් සිට ඇති බව පොලීසිය පවසයි.

බ්ලූමැන්ඩල් සංඛ මේ වනවිට පලාගොස් සැඟව සිටින අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ පෙරවරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More