ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
ජනාධිපති කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන්ගත් විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක හා ලක්ෂ්මන් සෙනවිරත්න යන මහත්වරුන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වී තිබේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ, ආණ්ඩුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධූර ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කළ බව ය.
අදාළ තීරණයට මධ්‍යම කාරක සභාවේ ද අනුමැතිය ලැබී තිබේ.
පක්ෂයට පිටුපෑ මන්ත්‍රීන්ට ඇමතිකම් නොදෙන්න ජනපතිගෙන් තීන්දුවක්
පක්ෂයට පිටුපෑ මන්ත්‍රීන්ට ඇමතිකම් නොදෙන්න ජනපතිගෙන් තීන්දුවක්#lka #SLFP #News1st
Gepostet von Newsfirst.lk am Dienstag, 18. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...