ඊයේ (17)ජනාධිපති කාර්යාලයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික සංවිධාන නායකයන් හමු වූ අවස්ථාවේ දී රට බෙදන ව්‍යවස්ථා සංශෝධන වලට පාර්ලිමේන්තුවේදී 2/3 බහුතරය ලබා ගැනීමට ඉඩ නොතබන බවට සහතික වූ බව වාර්තා වේ.
එම අවස්ථාවට රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි ඇතුළු ඉදිරිපෙළ නායකයින් පිරිසක් සහභාගී වූ බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...