එක්සත් ජාතික පක්ෂයේ සමනල්ලු පමණක් නොව විෂ සහිත බඹරුද සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජන රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“සිරිසේන මහත්තයෝ එක්සත් ජාතික පක්ෂයේ සමනල්ලු විතරක් නෙමෙයි විෂ තියෙන බඹරුත් ඉන්නවා. සිරිසේන ජනපතිගෙයි රාජපක්ෂගේ ගණනුයි වැරඳුනා. අපි අකුළගෙන යයි කියලා හිතුවේ. අපියි එතුමාව පත්කළේ ඒතුමාට ඕන දෙයක් කින්න අපිට අයිතිය තියෙනවා. අපිට දොස් කියන්න එන්න එපා. ලක්ෂ 62ක ජනතාව ඡන්දේ දුන්නේ අලුත් රටක් හදන්න. ඔයාට වෙනත් ගමනක් යන්න පුළුවන් ඒ 2020 වසරෙන් පස්සෙයි. සිරිසේන මහත්තයා රාජපක්ෂත් එක්ක එකතු වෙලා අපිට පාට් දාන්න හදනවා. ”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...