රනිල් වික‍්‍රමසිංහ මහතා අද (16) පෙරවරු 11.16ට එළැඹි සුබ මොහොතින් නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස ධුරයේ දිවුරුම් දීම සිදු කර තිබේ.
ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
මෙය රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන පස් වන අවස්ථාවයි.
නිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව
රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව
Gepostet von Lanka Lead News am Sonntag, 16. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
රටේ බලය නැති කොල්ලකාරයන්ගේ සහ කලුසුද්දන්ගේ බලය ඇති රනිල් ජනමතවිචාරණයකින් ගෙදර යවමු….!