Notice Board

සමාජයේ ඇති වී තිබෙන, ජරාජීර්ණ දේශපාලනික අර්බුදය, රටට වඩාත් හිතකර ආකාරයට මෙහෙයවා ගැනීම සඳහා සහ වඩා යහපත් දේශපාලනික පරිසරයක් ඇති කර, රට සමාජයීය වශයෙන් උසස් තත්ත්වයකට පත් කර ගැනීම සඳහා විවිධ බලපෑම් කණ්ඩායම් සංවිධානය කර ගැනීම අවශ්‍ය ය.

GO Sri Lanka බිහි වන්නේ ඒ අර්ථයෙනි.

පක්ෂ දේශපාලනයක් නැත. තානාපති කාර්යාල හෝ බටහිර විදේශ බලවේග නැත. මෙය හුදෙක් රට ගැන හිතන තරුණ කණ්ඩායමක ගේ එකමුතුවකි.

මූලික වශයෙන් කලා සංස්කෘතික ක්‍රියාකාරකම් සැලසුම් කරමින් සහ සංවිධානය කරමින් වඩා නිර්මාණශීලී ලෙස පොදු ජනමතයක් ගොඩ නඟා ගැනීම GO Sri Lanka එකමුතුවේ පරමාර්ථයයි.

සම්බන්ධ වීමට කැමති අය 0763595518 – තුසිත අමතන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More