දේශීය පුවත්

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා පක්‍ෂයේ නියෝජ්‍ය නායකත්වයට පත් කර ඉදිරියේදී මුදල් අමාත්‍ය පදවියද ලබා දෙන බව එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතවම දැනුම්දී තිබේ.

පසුගිය රජයේ මුදල් අමාත්‍ය පදවියද, ඉන් පසුව විදේශ අමාත්‍ය පදවියද දැරූ කරුණානායක මහතා, පසුව සිය කැබිනට් ඇමැති පදවියෙන් ඉල්ලා අස්විය.

ඒ සමගම පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් මඳක් අෑත්ව සිටි කරුණානායක මහතා පසුව පක්ෂයේ නායකත්වය සමඟ සමීපව කටයුතු කරමින් පක්ෂයේ ප්‍රගමනය වෙනුවෙන් නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වී කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More