දේශීය පුවත්

කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේ සිදුකරන ලද යුක්තියේ හඩ නම් වූ වැඩසටහනක් සදහා තමන් ඇතුළු කලාකරුවන් එය දේශපාලන වැඩක් නොවන බවට රවටා ගෙන්වා ගත් බවත් එහි ආ පසු එය එජාපය පද්‍වර්ධනය කිරීම සදහා කරනු ලබන දේශපාලන වැඩසටහනක් බව දැනගත් බවත් ඉන්ඉපසු තමන් ඇතුළු කලාකරුවන් පිරිසක් එම ස්ථානයෙන් ඉවත් වීමට කටයුතු කරන බවත් ඉරාජ් වීරරත්න මහතා එම ස්ථානයේදීම තම ෆෙස්බුක් පිටුවෙන් සජීව විඩියෝවක් ඉදිරිපත් කරමින් දන්වා ඇත.

ඔහු තම ෆේස් බුක් පිටුවේ තබා ඇති සටහන සහ විඩියෝව පහත පලවේ.

‘අපිව බොරැ කියලා ගෙන්නලා Stage නග්ගලා රට බෙදන වැඩ වලට අපිව කඩේ යවන්න එපා United National Party Ranil Wickremesinghe
මැරිච්ච රණ විරැවෝ මට සාප කරයි!!
මෙතනට අපිට ආරාධනා කරේ කිසිම දේශපාලනයක් පක්ෂයක් පාටක් නෑ කියලා. හැබැයි මුල ඉදලම ජනාධිපතිතුමාටයි Maithripala Sirisena හිටපු ජනාධිපතිතුමාටයි Mahinda Rajapaksa බනින එක කරේ.
මම මෙතනට ආවේ රටේ මිනිස්සු වෙනුවෙන්…
ස්තූතියි කරපු කැත වැඩේට ?

අපිව බොරැ කියලා ගෙන්නලා Stage නග්ගලා රට බෙදන වැඩ වලට අපිව කඩේ යවන්න එපා United National Party Ranil Wickremesingheමැරිච්ච රණ විරැවෝ මට සාප කරයි!!මෙතනට අපිට ආරාධනා කරේ කිසිම දේශපාලනයක් පක්ෂයක් පාටක් නෑ කියලා. හැබැයි මුල ඉදලම ජනාධිපතිතුමාටයි Maithripala Sirisena හිටපු ජනාධිපතිතුමාටයි Mahinda Rajapaksa බනින එක කරේ.මම මෙතනට ආවේ රටේ මිනිස්සු වෙනුවෙන්…ස්තූතියි කරපු කැත වැඩේට ?#LetMeVote

Gepostet von IRAJ am Donnerstag, 6. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More