දේශීය පුවත්

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට පොලිස්පතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා සහ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට නාමල් කුමාර ඊයේ(05) කළ ප්‍රකාශය මත ඔවුන්ව අත්අඩංගුවට ගත යුතු බව සිංහලේ ජාතික සංවිධානය පවසයි.

එහි නියෝජිතයන් අද(06) ඊට අදාලව ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක්ද බාර දුන්නේය.

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ(05) අම්පාරේ පැවති ජන හමුවකදී තවත් හෙළිදරව්වක් සිදුකළා.

ඒ අනූව ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නාමල් කුමාර හෙළිදරව් කළ පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් බාර දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More