රුපියල් මිලියන 2778ක් පමණ වටිනා හෙරොයින් කිලේග්‍රෑම් 231ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් බේරුවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඊයේ රාත්‍රීයේ කළ හදීසි වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙය ශ්‍රී ලංකාවෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනුණු දෙවන විශාලතම හෙරොයින් තොගය වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...