ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප‍්‍රදේශයට අදත් (06) විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව පොලිසිය පවසයි.
නිලධාරීන් 100 දෙනෙකුගේ පමණ බල ඇණියක් එහි ආරක්ෂාවට යොදා සිටින බව පොලිස් මාධ්‍ය ප්රකාශක කාර්යාලය සදහන් කරයි.
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අදත් විභාගයට ගැනෙන අතර ඒ බව සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප‍්‍රදේශයට මෙලෙස විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව පොලිස් මාධ්‍ය ප්රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...